Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 2026

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හින්දු බැතිමතුන්ට යුධ හමුදාවෙන් සහනයක්
    Featured

    හින්දු බැතිමතුන්ට යුධ හමුදාවෙන් සහනයක්

    By LFNFebruary 26, 2024Updated:February 26, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා.

    ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල සහ පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා අවසර හිමි වන බවයි යුධ හමුදාව පැවසුවේ.

    මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණා.

    කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල් ජනතාව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 2026

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 202604 Views

    දිට්වා සුළි කුණාටුව මගින් සිදු කරන ලද ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන…

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.