Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක් – ජීවිතයක් අහිමිවෙයි
    Featured

    දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක් – ජීවිතයක් අහිමිවෙයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබිණි.

    කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර, රෝහල්ගත කළ කුඩා ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කළ අතර ඒ අතර බරපතළ තත්ත්වයෙන් සිටි රියදුරු මෙලෙස මියගොස් ඇත.

    පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරියක් මෙලෙස හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබිණි.

    අනතුර සිදු වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලණිගම රථවාහන ඒකකයේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විනාඩි 20ක පමණක් මෙහෙයුමකින් අනතුරුව යාන්ත්‍රික උපකරණ භාවිතා කරමින් කුඩා ලොරිය තුළ සිරවී සිටි පුද්ගලයන් තිදෙනා දැඩි වෙහෙසක් දරා ලොරියෙන් පිටතට ගන්නා අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබිණි.

    කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

    අනතුරින් කුඩා ලොරි රථයට දැඩි හානි සිදුව තිබුණු අතර, අනතුරින් මියගියේ 55 හැවිරිදි කමල් සොයිසා නැමති රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202606 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.