Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට
    Featured

    ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට

    By LFNFebruary 26, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ දහවල් සිදකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ 55 හැවිරිදි මොහොමඩ් රිල්වාන් නමැති පුද්ගලයෙකි.

    මේ වනවිට අනාවරණය වී ඇත්තේ වෙඩිවැදුණු තැනැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩුකන්නාගේ සමීපතයෙකු බවටය.

    ඔහු හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.

    කලක පටන් පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ පුතාවන රිමෝෂන් නැමැත්තා අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

    ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ නිව්හැම් චතුරස්‍රයේදී ඊයේ (25) දහවල් 1.45ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණි.

    එහිදී තුවාල ලැබූ රිල්වාන් නමැති එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කුකුළු මස් වෙළෙඳසැලක් අසළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළායන අයුරු අසළ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250132 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.