Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 2025

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ආශිර්වාද ගන්න මෝදි කිමිදෙයි
    International

    ආශිර්වාද ගන්න මෝදි කිමිදෙයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරාබි මුහුදේ ගුජරාට් වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටි පුරාණ ද්වාර්කා කෝවිලේ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් සිදුකළ පූජාවකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (25) සහභාගි වී තිබුණි.

    ප්‍රසිද්ධ පුරාණ ද්වාර්කා කොවිල කලකට පෙර සශ්‍රීක නගරයක් වූ අතර එය සියවස් ගණනාවකට පෙර දී මුහුදට යට වී ඇතැයි විශ්වාස කෙරේ.

    ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ පුරාණ ද්වාර්කා කෝවිලේ නටබුන් පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කර ඇති අතර දිය යටදී එය දැකගත හැකි බවය.

    අගමැති මෝදි ද කිමිදුම් ඇඳුමින් සැරසී එම පූජාව පැවැත් වූ ආකාරය දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා පැතිරී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ක්‍රිෂ්ණ දෙවියන්ට සංකේතාත්මක උපහාරයක් ලෙස මොණර පිහාටු රැගෙන අගමැති මෝදි ද පුරාණ කෝවිල සහිත නගරය වැඳපුදා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

    අග්‍රාමාත්‍යවරයා සිය අත්දැකීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් ද තබා තිබේ.

    ඔහු පවසා ඇත්තේ ජලයේ ගිලී ඇති පුරාණ ද්වාර්කා කොවිල යාඥා කිරීම දිව්‍යමය අත්දැකීමක් වූ බවය.

    ගුජරාට්හි ඕකා වරාය නගරයත් ද්වාර්කා දූපතත් යා කරන කිලෝ මීටර් 2.3ක දිගින් යුත් සුදර්ශන් සේතු පාලම අද මහජන අයිතියට විවෘත කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.

    එම අවස්ථාවේ දි අග්‍රාමාත්‍යවරයා දිය යටදී මෙම ආගමික වතාවත් වලත් නිතරව තිබුණි.

    ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් ඉදිකළ සුප්‍රකට ද්වාර්කා කෝවිල වෙත යාම පහසු කිරීමට මෙම පාලම ඉදි කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 20250118 Views

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය…

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.