Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහබාගේ ඝාතනයේ සැකකරුවන් ගැන තවත් තොරතුරු
    Featured

    මහබාගේ ඝාතනයේ සැකකරුවන් ගැන තවත් තොරතුරු

    By LFNFebruary 25, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, තමා අනියුක්තව සිටි කඳවුරේ සිට පැනයමින් සිටියදීය.

    පසුගිය 21 වනදා රාගම, මහබාගේ ඇලපිටිවල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වැල්ලේ සාරංගගේ මස්සිනාව වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    ඝාතනය මෙහෙයවීමේ චෝදනාව එල්ල වූයේ, දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නමැති පුද්ගලයාටය.

    ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ චෙංකලඩි කඳවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ සක්‍රීය සේවයේ නිරත කෝප්‍රල්වරයෙකි.

    පොලිස් විශේෂ කාර්ය බළකාය, ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු මඩකලපුව චෙංකලඩි කඳවුරෙන් පැනගොස් තිබුණි.

    පළා යන අතරවාරයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හැකිවුණේ අම්පාර ප්‍රදේශයේදීය.

    ඔහු මෙම සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කර තිබුණ බව සැකකෙරෙයි.

    අත්අඩංගුවට පත්වූ අනෙක් සැකකරු වන්නේ වෙඩිතැබීම සම්බන්ධයෙන් ඔත්තු බැලු බව කියන පුද්ගලයෙකි.

    හක්මන උඩහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ එම සැකකරුද යුද හමුදාවේ හිටපු සෙබළෙකි.

    මීට අමතරව මෙම ඝාතනයට සැකකරුවන් පැමිණි යතුරුපැදිකරු දැනට පළෘගොස් ඇති අතර ඔහුද යුද හමුදාවේ හිටපු සෙබළෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250132 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.