Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙද සංගමයට රජයෙන් යහපත් ප්‍රතිචාර
    Featured

    හෙද සංගමයට රජයෙන් යහපත් ප්‍රතිචාර

    By LFNFebruary 20, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය පවසයි.

    ඊයේ (19) පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ බව සඳහන් කළහ.

    එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

    “හෙද සංගමය හැටියට අපි රජයෙන් කළ ඉල්ලීමට අනුව අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග කළ සාකච්ඡාවේදී හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 30,000ක් දක්වා වැඩිකර දෙන බවට පොරොන්දු වුණා. එයින් 25,000ක් මෙම වසරේ මාර්තු මාසයේද ඉතුරු රුපියල් 5,000 ලබන වසරේ ජනවාරි සිට ලබාදීමටද එකඟ වුණා. ඉන්ධන දීමනාව ලබන වසරේ අවසාන කාර්තුවේ ලබාදීමට එකඟතාවය පළ කළා. අතිකාල දීමනා පිළිබඳ කමිටුවක් පත් කර හැකි ඉක්මනින් ඒ සඳහා ද කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.