Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»DAT ගැටලුව විසඳීමට විශේෂ කමිටුවක්
    Featured

    DAT ගැටලුව විසඳීමට විශේෂ කමිටුවක්

    By LFNFebruary 19, 2024No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර අද අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවය.

    එම සාකච්ඡාවේ දී සිය වෘත්තීය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අදහස් පළ කර ඇති අතර, අමාත්‍යවරයාගේ පවසා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස් කර අමාත්‍යාංශයට ලබාදෙන ලෙසය.

    එය අධ්‍යයනය කිරීමෙන් පසු උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කරන ලෙස වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් යෝජනා කර තිබේ.

    ඊට එකඟත්වය පළ කරමින් අමාත්‍යවරයා එම කමිටුව පිහිටුවා එම කමිටුව හෙට (20) සවස 3ට රැස්වී ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202600 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.