Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීගොඩ කොල්ලයට කොටුවූ ව්‍යාපාරිකයෝ ගැන තොරතුරු එළියට
    Featured

    මීගොඩ කොල්ලයට කොටුවූ ව්‍යාපාරිකයෝ ගැන තොරතුරු එළියට

    By LFNFebruary 19, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකුම ව්‍යාපාරිකයින් බව පොලීසිය පවසයි.

    අදාළ කොල්ලයේ ඔත්තු බැලීමට ඔහු හවුල් වූ බවට පොලිසිය අනාවරණ කරගැනීම හේතුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ මිරිස් කුඩු ව්‍යාපාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට පොලිසිය පවසයි.

    එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙවැන්නක්.

    “අපට පෙනී යනවා මේ සැකකරුවන් කිහිපදෙනා සංවිධානාත්මකව කොල්ලකෑම් සිදුකරන බවට. ඒ වගේම ඒවා නොපෙනෙන ආකාරයට, සමාජයට වසන් වෙන ආකාරයට ඔවුන් යම්කිසි ව්‍යාපාරවල යෙදෙමින්, මිරිස් මෝල් පවත්වාගෙන යමින් කායවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින්, අවන්හල් පවත්වාගෙන යමින් යම්කිසි ආවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් පේනවා. ඒ වගේම මේ එක් සැකකරුවෙකුට කඩවත ප්‍රදේශයේ ඔන්ලයින් සාරි අලෙවි කරන ස්ථානයක් පවත්වාගෙන යන බවටත් තොරතුරු තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා. පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක වනවා. වෙඩික්කරු යම්කිසි ආරක්ෂක අංශයක කාලයක් සේවය කරලා තියෙනවා. ඔහු දැනට ඉවත්කරලා තියෙන පුද්ගලයෙක්. ඒ වගේම මොවුන්ට මේ අපරාධ කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල පුද්ගලයින් සිටින බවට දැනට තොරතුරු ලැබිලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250127 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.