Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»10 හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තොරතුරු රැසක් හෙළිවෙයි
    Featured

    10 හැවිරිදි දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තොරතුරු රැසක් හෙළිවෙයි

    By LFNFebruary 18, 2024No Comments1 Min Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලෛමන්නාරම උතුර ප්‍රදේශයේදී මියගිය දැරිය දුෂණයට ලක්කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ.

    දැරියගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (17) පෙරවරුවේ යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණි.

    කෙසේවෙතත් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම මහෙස්ත්‍රාත්වරයා ඊයේ පොලීසියට අවසර ලබාදී තිබුණි.

    තලෛමන්නාරම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි මෙම දැරිය පසුගියදා සිය නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී තිබුණි.

    අනතුරුව දැරියගේ මළ සිරුර ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී සොයාගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.