Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 2025

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකුගේ විස්තර එළියට
    Hot News

    පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකුගේ විස්තර එළියට

    By LFNFebruary 17, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    මොවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකරුවන්ගේ පහත සඳහන් තොරතුරු හා ඡායාරූප පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් දැනුම් ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක…

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගල්ල කොට්ඨාසය – 071 8591488
    ස්ථානාධිපති / බෙලිඅත්ත – 0718591497

    සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ.

    01. නම – මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් 'චුටියා' නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර

    ලිපිනය – ඩෙන්මාර්ක් කොළණි, වෑරගොඩ, කහව, අම්බලන්ගොඩ

    ජා. හැ. අංකය – 892362890V

    02. නම – නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්

    ලිපිනය – අංක 80, යාය 4, තඹුත්තේගම. අංක 84, ගල්පාත, අඟුරුවැල්ල.

    ජා.හැ.අංකය = 740744330V

    03. නම – රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා

    ලිපිනය – අංක 107/2/ බී, පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ.

    ජා. හැ. අංකය – 832190942V

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ තවත් ඉහළට

    December 14, 2025

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 2025

    රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 20250117 Views

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ…

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.