Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකුගේ විස්තර එළියට
    Hot News

    පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකුගේ විස්තර එළියට

    By LFNFebruary 17, 2024No Comments1 Min Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප සහ තොරතුරු පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

    බෙලිඅත්ත, වලස්මුල්ල මාර්ගයේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    මොවුන් මේ වනවිට සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකරුවන්ගේ පහත සඳහන් තොරතුරු හා ඡායාරූප පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හැකි ඉක්මනින් දැනුම් ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක…

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තංගල්ල කොට්ඨාසය – 071 8591488
    ස්ථානාධිපති / බෙලිඅත්ත – 0718591497

    සැකකරුවන්ගේ විස්තර පහතින් දැක්වේ.

    01. නම – මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් 'චුටියා' නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර

    ලිපිනය – ඩෙන්මාර්ක් කොළණි, වෑරගොඩ, කහව, අම්බලන්ගොඩ

    ජා. හැ. අංකය – 892362890V

    02. නම – නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්

    ලිපිනය – අංක 80, යාය 4, තඹුත්තේගම. අංක 84, ගල්පාත, අඟුරුවැල්ල.

    ජා.හැ.අංකය = 740744330V

    03. නම – රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා

    ලිපිනය – අංක 107/2/ බී, පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ.

    ජා. හැ. අංකය – 832190942V

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.