Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ දෙදෙනෙක් කොටුවෙති
    Featured

    ගණේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ දෙදෙනෙක් කොටුවෙති

    By LFNFebruary 16, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන සගයන් දෙදෙනෙකු වන “පෑලියගොඩ ශක්ති” හා “දිප්පිටිගොඩ ළහිරු” යන දෙදෙනා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන ගණේමුල්ල සංජීව මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

    යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ (15) බුළුගහ හන්දිය, කැලණිය ප්‍ර‍දේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය 62gයි 900mgක්, විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 38,330ක් පොලිස් භාරයට ගෙන තිබුණි.

    සැකකරුවන් කැලණිය සහ වත්තල ප්‍රදේශවල පදිංචිව සිටින 32 හැවිරිදි සහ 34 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

    වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවෙකු 2022 වර්ෂයේදී “පොලිස් අත්තනායක” යන පුද්ගලයාව වෙඩිතබා ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු බවයි.

    වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ පොලීසිය වෙත භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 20250117 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට…

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025

    බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සෝදිසියක්

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.