Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කල්පිටිය OICගේ වැඩ තහනම් කරයි
    Featured

    කල්පිටිය OICගේ වැඩ තහනම් කරයි

    By LFNFebruary 16, 2024No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

    පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

    මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 20260121 Views

    පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම්…

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026

    බොරතෙල් මිල ඩොලර් 110යේ සීමාවට ළඟාවෙයි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.