Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විකල්ප මාර්ග නැහැ – ප්‍රවේසමෙන් යන්න
    Featured

    විකල්ප මාර්ග නැහැ – ප්‍රවේසමෙන් යන්න

    By LFNFebruary 16, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

    මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවද පොලීසිය පවසයි.

    වංගු සහ බෑවුම් සහිත මෙම මාර්ගයට විකල්ප මාර්ග නොමැති බැවින් දැඩි අවධානයකින් යුතුව රථවාහන ධාවනය කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 20260121 Views

    පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම්…

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026

    බොරතෙල් මිල ඩොලර් 110යේ සීමාවට ළඟාවෙයි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.