Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මරණ දඬුවම ලද වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
    Featured

    මරණ දඬුවම ලද වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

    By LFNFebruary 15, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2009-05-06 වැනි දින වැලිකන්ද පොලිස් වසමේ සෙවණපිටිය දුම්රිය හරස් මාරගයේ දී ආරක්ෂිත දුම්රිය වැට බිඳගෙන ධාවනය කිරීමෙන් බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබිණි.

    අනතුරෙන් මඟීන් 15 දෙනෙකු මිය ගිය අතර, 40 දෙනෙක් තුවාල ලැබූ හ.

    මෙම චෝදනාවලට වරදකරු වූ බස් රථයේ රියදුරු හට 2023-09-22 වැනි දින පොළොන්නරුව මහාධිකරණය මඟින් නඩු තීන්දුවක් ලබා දෙමින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

    රියදුරා අවසන් වරට 2022-05-05 වැනි දින මහාධිකරණයේ පෙනී සිට ඇති අතර, ඉන් පසු අධිකරණයේ පෙනී සිට නැත.

    ඉන් පසු ඔහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර, ඊයේ (14) වැලිකන්ද පොලීසිය විසින් වරදකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    වරෙන්තුකරු වයස අවුරුදු 39ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 20260121 Views

    පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම්…

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026

    බොරතෙල් මිල ඩොලර් 110යේ සීමාවට ළඟාවෙයි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.