Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලොක්කෙකුට වැඩ වරදී
    Featured

    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලොක්කෙකුට වැඩ වරදී

    By LFNFebruary 15, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් චෝදනා එල්ලවූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට අධිකරණය විසින් වසර දෙකක බරපතළ සිරදඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවා තිබේ.

    මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුටය.

    අදාළ නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.

    2019 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකට අනුව සැකකරුට චෝදනා 04ක් යටතේ අධිචෝදනා කර තිබුණි.

    එහිදී සැකකාර ධාවන කළමනාකරු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපාය දූතයෙකු ඉදිරියේ රුපියල් 100,000ක මුදලක් අල්ලස් ලෙස ගෙන ඇත.

    අධිකරණය සැකකරුට එක් එක් චෝදනාවට රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක් ද නියම කර ඇත.

    දඩය නොගවන්නේ නම් අදාළ වසර 2ට අමතරව තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 20260121 Views

    පවතින කලාපීය නොසන්සුන්තාව හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම්…

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026

    බොරතෙල් මිල ඩොලර් 110යේ සීමාවට ළඟාවෙයි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.