Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වී මිල ගැන රජයෙන් ප්‍රකාශයක්
    Featured

    වී මිල ගැන රජයෙන් ප්‍රකාශයක්

    By LFNFebruary 14, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් ගොවීන් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

    “අපි තීන්දු ගන්න කලින් ගොවි සංවිධානවල අදහස් විමසීම අවශ්‍යයි. ඒ වගේම මේ වෙලාවේ අපි යෝජනා කරේ මුලින්ම වගා කටයුතු පටන් ගන්න. ගියවතාවේ තිබුණ අත්දැකීම් එක්ක අවුරුද්දට පෙර සියලු වගාවන් කරන්න කියලා අපි යෝජනා කරනවා. වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා. වී මිලදී ගැනීමේ කටයුත්ත සිදුවෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ අය මුල්‍ය ප්‍රතිපදාන ලබාදෙනවා බැංකු හරහා. අපි ඒකට මැදිහත් වීමක් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025019 Views

    හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර…

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.