Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කන්ටේනර් 4ක තිබූ හොර බඩු හසුවෙයි
    Featured

    කන්ටේනර් 4ක තිබූ හොර බඩු හසුවෙයි

    By LFNFebruary 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබුණි.

    රෙදි බවට සඳහන් කරමින් ගෙන්වා තිබූ එම අඩි 40 බහාලුම් තුළ නිමි ඇඳුම් 44,000ස බැගින් තිබී ඇත.

    රේගු නිලධාරීන් සඳහන් කළේ මෙමගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60ක් බවය.

    මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 150කට ආසන්න බවද එම නිලධාරීන් පැවසීය.

    වත්තල, කොළඹ සහ පානදුර ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන 03ක් විසින් මෙම බහාලුම් මෙරටට ආනයනය කර තිබේ.

    එසේම තවත් බහාලුම් 02ක සහල් බවට සඳහන් කරමින් රේගු නිලධාරින් නොමග යවමින් උඳු ගෙන්වීමට කටයුතු කර තිබුණි.

    ඒ අනුව නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද උඳු කිලෝග්‍රෑම් 12,688ක ප්‍රමාණයක් සොයා ගැනීමට ද රේගු නිලධාරීන් සමත්විය.

    මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 8.8ක් බව පැවසෙයි.

    ඉන් රජයට අහිමිවීමට ගිය බද්ධ රුපියල් මිලියන 3.8කි.

    මෙම බහාලුම් නිරීක්ෂණය කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද පැමිණ තිබුණි.

    මෙම සියලු භාණ්ඩ තොග රාජසන්තක කර අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා රේගු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 20260125 Views

    කුලියාපිටිය මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක්…

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.