Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සනත් නිශාන්තට මාරු කැඳවූ අනතුර – කන්ටේනර් රියදුරාගෙන් පැය 5ක ප්‍රකාශයක්
    Featured

    සනත් නිශාන්තට මාරු කැඳවූ අනතුර – කන්ටේනර් රියදුරාගෙන් පැය 5ක ප්‍රකාශයක්

    By LFNFebruary 12, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබාදුනි.

    හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණ සම්බන්ධයෙන් මේ වනවිට එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

    අප වාර්තාකරු පැවසුවේ කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබාදුන් බවයි.

    එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරාපත් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 20260120 Views

    එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ…

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.