Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු සළිඳු ට හිඟා කන්න වෙයි – දේශබන්දු
    Featured

    කුඩු සළිඳු ට හිඟා කන්න වෙයි – දේශබන්දු

    By LFNFebruary 11, 2024No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ කුඩු සළිඳු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් සියලු දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවය.

    “මත්ද්‍රව්‍යවල සුළභතාවය ඉතාම පහළ මට්ටමකට ගෙන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළදී. කුඩු සළිඳු අවුරදු 03ක් ඇතු‍ළේ… මිලියන 5013ක්, මැඩගස්කරයේ තියෙනවලු අක්කර දෙකහමාරක්, ලංකාව පුරාම ඉඩම් තියෙනවා. වාහන 73ක් තියෙනවා වෙනත් අයගේ නම්වලට ලියපු.

    ඒ ලැයිස්තු ඔක්කොම අරගෙන තියෙන්නේ. අවුරුදු කිහියකින් හරි එළියට එන දවසක මහ පාරේ හිඟා කන්න වෙයි. සළිඳුට අයත් සියලුම දේපොළ රාජසන්තක කරනවා… කුඩු සල්ලිවලින් හම්බකරපු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202603 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.