මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතු ව තිබී අත් බෝම්බයක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබේ.
බස්නාහිර – උතුරු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු සතු ව මෙම අත් බෝම්බය සහ පිස්තෝලය තිබූ බව සඳහන් ය.