Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිදෙනෙකු රෝහලට යැවූ දුම්රිය ප්‍රවේශ පත්‍රය
    Featured

    තිදෙනෙකු රෝහලට යැවූ දුම්රිය ප්‍රවේශ පත්‍රය

    By LFNFebruary 10, 2024No Comments1 Min Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා දුම්රියෙන් ගමන් කළ තරුණියකට කොටුව දුම්රිය ස්ථානයෙන් හුණුපිටිය දක්වා පමණක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබීම නිසා ඇය ව ගම්පහ දී පරීක්ෂාවට ලක් කළ පරීක්ෂකවරුන් දඩමුදලක් බව පවසා මුදලක් අයකිරීමට උත්සාහ කර තිබේ.

    එහි දී ඇතිවූ ගැටුමකින් තරුණියගේ සහෝදරයකු සහ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බව අප කළ විමසීමක දී දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 20260121 Views

    මෙරටට පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද…

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026

    මෙරට කෘෂි අපද්‍රව්‍යවලින් ගෑස් නිෂ්පාදනයට නෝර්වේ රජයේ අවධානය

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.