ගයාන් සූරියආරච්චි) පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට ඊයේ(8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි. වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට අතුලත් කිරේමෙන් අනතුරුව පුත්තලම රෝහලට මාරු කර යවා තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.