Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»කංසා අපනයන තීරණය ගැන ඩයනාගෙන් පැහැදිලි කිරීමක්
    Political

    කංසා අපනයන තීරණය ගැන ඩයනාගෙන් පැහැදිලි කිරීමක්

    By LFNFebruary 8, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූයේ පසුගිය වසරේ දී බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

    පාර්ලිමේන්තු සැසිවාරයට අද පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

    ත්‍රෛලෝක විජය පත්‍ර ලෙස ආයුර්වේදයේ දී හැඳින්වෙන කංසා ශාකය මෙරට වගා කර ඖෂධයක් ලෙසට අපනයනය කිරීමට කැබ්නට් අනුමැතිය හිමි වුණු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගිය 05 වැනි දා ප්‍රකාශ කර තිබිණි.

    කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ, කැබිනට් රැස්වීමේ දී එවැනි අනුමැතියක් නොලැබුණු බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 20250120 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව්…

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    December 22, 2025

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.