Share Facebook Twitter LinkedIn Pinterest Email ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.