Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට
    Featured

    කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

    By LFNFebruary 4, 2024No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස්රථයක රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු රුපියල් 20,000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.

    අනතුරුව ඔවුන් පිටකොටුව බස් නැවතුමට පැමිණ රථය නවතා තිබිය දී බස් රථයට නැගි පුද්ගලයෙකු රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන තිබේ.

    ඒ පිළිබඳ සැක සිතූ රියදුරු ඇතුළු පුද්ගලයින් අදාළ පුද්ගලයා අල්ලා දුරකථනය පරීක්ෂා කිරීමේ දී රියදුරුගෙන් ලබාගත් ඡායාරූපය වට්ස්ඇප් ඔස්සේ විදේශීය දුරකථන අංකයට යොමු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

    පසුව විදේශීය දුරකථන අංකයකින් අදාළ රියදුරුට රුපියල් 25,000ක කප්පමක් ගෙවන ලෙසට තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202604 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.