Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»76 වන නිදහස් දිනය වෙනුවෙන් රටට සහ ජනතාවට සෙත්පතා උතුරේ පුද පූජා
    Featured

    76 වන නිදහස් දිනය වෙනුවෙන් රටට සහ ජනතාවට සෙත්පතා උතුරේ පුද පූජා

    By LFNFebruary 4, 2024Updated:February 5, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    76 වැනි ජාතික නිදහස් දිනයට සමගාමිව රටට සහ සියළු ජනතාවට ආශිර්වාද කරමින් රටේ යහපත වෙනුවෙන් කිසිඳු ජාතී භේදයකින් තොරව සියළුදෙනා එක්ව නැගී සිටීමට මහඟු ආදර්ශයක් එක්කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි වට්ටප්පලේ කන්නගි අම්මාන් කෝවිල, කිලිනොච්චි මුරුකන්ඩි පුල්ලේයාර් කෝවිල, මුලතිව් කාලි කෝවිල, වට්ටප්පලේ ශ්‍රි වෙම්බඩි මුත්තුමාරි අම්මාන් කෝවිල, කේපාපිලව් කාලි අම්මාන් කෝවිල යන කෝවිල් පරිශ්‍රයන් තුල ඉතා විචිත්‍රවත් අන්දමින් ඊයේ ( 03)දින විශේෂ ආශිර්වාද පුජාවන් සිදුකර ඇති බවට වාර්තාවේ.

    සිවිල් සංවිධානයන් හා දමිළ දේශපාලන නියෝජිතයින් තම පටු දේශපාලන අරමුණ වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ සැබෑ නිදහස වළක්වාලමින් විවිධ විරෝධතා, උද්ඝෝෂණයන්, පා ගමන් හා කිළිනොච්චිය, මුලතිව් ප්‍රදේශයන්හි කළු දිනයක් නම් කර ගනිමින් සිදු කිරීමට සුදානම් කර ඇති පසුබිමක මෙම ආගමික කටයුතු සිදු කිරීම තුලින් ජාතිවාදී පුද්ගලයින්ට කනේ පහරක් එල්ල කල බවට බොහොමයක් දමිළ ජනතාව පවසා ඇති බවට වාර්තාවේ.

    https://lankafocusnews.com/wp-content/uploads/2024/02/WhatsApp-Video-2024-02-04-at-7.36.43-AM.mp4

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.