Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 2025

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට වැසි වාර
    Featured

    ප්‍රදේශ කිහිපයකට වැසි වාර

    By LFNFebruary 3, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 2025

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,929 Views
    Don't Miss

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 20250111 Views

    ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.…

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    June 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.