Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
    Featured

    ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්

    By LFNFebruary 1, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ.

    ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක්වෙමිනි.

    ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් මෙම අදහස් දක්වා තිබුණි.

    මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලය සංවිධානය කළ “75 වසරකින් එහා අමෙරිකානු – ශ්‍රී ලංකා ව්‍යාපාර සබඳතා 2024” උත්සවය අද පැවැත්වුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 2025

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,313 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,947 Views
    Don't Miss

    වනඅලින්ට ප්‍රතිකාර කරන්න රෝහලක්

    July 7, 20250110 Views

    වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර…

    කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

    July 7, 2025

    ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

    July 7, 2025

    ගාල්ල බන්ධනාගාරය තුළට වැටුණු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.