Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනපේක්ෂිත ලෙස කොටුවූ පාතාල සාමාජිකයා
    Featured

    අනපේක්ෂිත ලෙස කොටුවූ පාතාල සාමාජිකයා

    By LFNJanuary 30, 2024No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    T-56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නම්වලින් හඳුන්වන 46 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය කීය.

    යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් කණ්ඩායම දෙල්ගොඩ සිට අඟුරුවාතොට දෙසට ගමන්කළ මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වෙඩි උණ්ඩ 28 ක් සහිත මැගසීනයක් සහිත T-56 ගිනි අවියක් , කඩු 2 ක්, අත්බෝම්බ 2 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 11ක් හමුවී තිබේ.

    තවදුරටත් ප්‍රධාන සැකකරු ගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස් ගිනිඅවියක් සොයාගත් බවද පොලීසිය කීය.

    T-56 ගිනි අවියේ සියලු අංක කිසියම් උපකාරණයක් යොදා මකා දමා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්ථාවක් ලබාගැනීමට නියමිත බවත් පොලීසිය සදහන් කරයි.

    සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.