Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ
    Featured

    ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ

    By LFNJanuary 23, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව ඊයේ (21) විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

    අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවා සිටි බව වාර්තාවේ.

    එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී පරිගණක දත්ත ගබඩා 08ක්, ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාව සහ ශීතකරණයක් තුළ තිබූ ප්‍රතිදේහ අඩංගු කුප්පි 10ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ව්‍යාජ ලිපි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

    එහිදී ඔහු සඳහන් කළේ ඖෂධ ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ව්‍යාජ ලිපි රැසක් නිකුත් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 20250118 Views

    ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා…

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.