Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමට පියවර
    Featured

    ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමට පියවර

    By LFNJanuary 21, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ පළමු කාර්තුව තුළදීම මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම ප්‍රතිලාභ ගෙන කටයුතු කරනු ලබන්නේ කාන්තාවන් බවයි.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇපකර ක්‍රමවේදයක් ඉදිරියේ දී හදුන්වාදෙන බව ද වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රුපියල් බිලියන 1.3ක් වෙන් කරනු ලැබුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු කොටස් භාණ්ඩාගාරය සතු කරගැනීමට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ.

    ඔහු ප්‍රකාශ කළේ, අදාළ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින බවයි.

    මේ අතර, සියලු ව්‍යාපාරිකයින් වැට් ගෙවීමට කටයුතු කරන්නේ නම්, සියයට දහ අටේ පවතින වැට් ප්‍රතිශතය සියයට 15 දක්වා අඩු කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.