Close Menu
Lanka Focus News
    What's Hot

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»සතොස බිත්තරයේ අලුත්ම මිල දැනුම්දෙයි
    Business

    සතොස බිත්තරයේ අලුත්ම මිල දැනුම්දෙයි

    By LFNJanuary 21, 2024No Comments1 Min Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල අද (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත.

    ඒ අනුව මේ වනවිට සතොස අලෙවිසැල්වල මතුවී ඇත්තේ බිත්තර හිඟයකි.

    එවන් වාතාවරණයක යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

    ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ද පැවසුවේ වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 42කට අලෙවි කිරීමට සිදුවන බවය.

    මෙරට වෙළෙඳපොළේ බිත්තරයක්ද රුපියල් 42ක් වැනි මිලකට පසුගිය දින කිහිපයේ අලෙවි වීම නිසා ඉන්දියාවෙන් ආනයනය කිරීම සීමා කිරීමට රජය පියවර ගෙන තිබුණි.

    ඒ අනුව අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු හා රතු බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 52ක මිලකටය.

    කෙසේවෙතත් සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, දේශීය බිත්තර හා කුකුළු මස් හිඟයකින් තොරව වෙළෙඳපොළේ පවතින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,626 Views
    Don't Miss

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 100ට වැඩි වැසි

    September 15, 202602 Views

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්…

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.