Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටලුවක්
    Featured

    උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටලුවක්

    By LFNJanuary 21, 2024No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ඊයේ (20) පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව වාර්තා වෙයි.

    දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී ඔවුන්ගේ ගණක යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් ලබාගෙන ඇති බව සඳහන්ය.

    ඊට හේතුව වී ඇත්තේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙනඒම බව වාර්තා වෙයි.

    කෙසේවෙතත් ශාලාධිපතිනිය විසින් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ ආසන්න කාලයකට පසු යළිත් වරක් ගණක යන්ත්‍ර විභාග අපේක්ෂකයින්ට ලබාදී ඇත.

    එහෙත් ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීම සඳහා අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැති බව දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරයි.

    ඒ හේතුවෙන් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවු බවද දෙමාපියන් පැවසීය.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකළ අතර එහිදී සඳහන් කෙරුණේ උත්තර පත්‍ර පරීක්ෂාවේදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202606 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.