Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙඩික්කරුවන් දෙදෙනෙකු තරුණයෙකු ඝාතනය කර පළායයි
    Featured

    වෙඩික්කරුවන් දෙදෙනෙකු තරුණයෙකු ඝාතනය කර පළායයි

    By LFNJanuary 21, 2024No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

    වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුටය. ඔහු වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඝාතනයට හේතුව හෝ වෙඩික්කරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 20250118 Views

    ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා…

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025

    මත්කරල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.