Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපි මේ අප්‍රේල් 21 ඒක ප්‍රකාශයට පත් කරනවා – කාදිනල් හිමි
    Featured

    අපි මේ අප්‍රේල් 21 ඒක ප්‍රකාශයට පත් කරනවා – කාදිනල් හිමි

    By LFNJanuary 21, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී 05 වසරක් සපරෙන අප්‍රේල් මස 21 වනදා ඉන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති.

    උන්වහන්සේ ඒ බව සඳහන් කළේ (19) කඳාන, ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති සන්ධ්‍යා මෙහෙය පැවති අතරතුරදීය.

    කඳාන, ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි.

    එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමි,

    “අප්‍රේල් මස 21 වනදාට පාස්කු ප්‍රහාරයට වසර 5යි. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා ශුද්ධාසනයට ඉදිරිපත් කරන්නට. මියගිය පිරිස ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට. ඔවුන්ගේ නම් ඉදිරිපත් කරනවා. ඔවුන් විශ්වාසයෙන් දේවස්ථානයට පැමිණි නිසයි ප්‍රහාරයට ලක් වුණේ. ඔවුන් ගෙදරට වෙලා හිටියා නම් මැරෙන්නේ නැහැ. පාස්කු මෙහෙයට පැමිණි නිසා ජීවිතය පූජා කළා. ඔවුන් විශ්වාසය තුළ ජීවිත පරිත්‍යාග කළ පිරිසක් හැටියට. අපි ප්‍රකාශයට පත් කරන්නට සූදානම් අප්‍රේල් මස 21 වනදා.”

    “අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ තමන්ටමයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202607 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.