Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවාස බිඳ සොරකමේ ගිය සැකකරු අත්අඩංගුවට
    Featured

    නිවාස බිඳ සොරකමේ ගිය සැකකරු අත්අඩංගුවට

    By LFNJanuary 21, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුල්ලේරියාව පොලිස් වසමේ නිවෙස් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත, දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු ඊයේ (20) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ, අංගොඩ ප්‍රදේශයෙනි.

    අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

    සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වල දී පසුගිය 18 වනදා සහ 19 වනදා මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ දී නිවෙස් 02ක තිබූ පස් තලන යන්ත්‍රයක්, ඉරන ලද කොස් දැව ඇතුළු දේපොළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

    සැකකරු විසින් සොරකම් කරන ලද කොස් දැව හා පස් තලන යන්ත්‍රය සොයාගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250116 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.