Close Menu
Lanka Focus News
    What's Hot

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පරාටා ඉල්ලා හෝටලය කුඩුපට්ටම් කළ පස් චණ්ඩි
    Featured

    පරාටා ඉල්ලා හෝටලය කුඩුපට්ටම් කළ පස් චණ්ඩි

    By LFNJanuary 20, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාත්‍රී හෝටලයකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් හෝටලයේ හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දී හෝටලයට දැඩි අලාභහානි කිරීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය.

    පාදුක්ක – අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම රාත්‍රී හෝටලය පවත්වාගෙන යනු ලබන්නේ යුවළක් විසිනි.

    පසුගිය (18) රාත්‍රි 10.45ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු එහි පැමිණ කොත්තුවක් ඇණවුම් කර තිබේ.

    කොත්තුව පිසින අතරවාරයේ දී ඔවුන් යළි පවසා ඇත්තේ, තමන්ට අවශ්‍ය කොත්තුවක් නොව පරාටා බවය.

    එහි දී හෝටලයේ හිමිකරුවන්, පරාටා නොමැති බව පැවසීමත් සමඟ එම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී ඇත.

    හෝටලයේ යුවළ සිය දරුවන් ද රැගෙන එම ස්ථානයෙන් වහා පළා ගොස් ඇත්තේ දිවි බේරාගැනීමටය.

    පසු ව ඔවුන් පාදුක්ක පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

    මෙලෙස හෝටලයට පැමිණ පහර දී ඇත්තේ, ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු, හෝටලයේ හිමිකරුවන් තමාට පහර දුන් බව පවසා රෝහල්ගත වී තිබේ.

    තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස හා තමන්ට සිදු වූ අලාභහානිය පියවා ගැනීමට සහාය වන ලෙසට හෝටලයේ හිමිකාර යුවළ පොලීසියෙන් ඉල්ලා සිටිති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 202603 Views

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශය සඳහා තද…

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.