Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට
    Featured

    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ලබාගැනීම ජුනි සිට

    By LFNJanuary 19, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඒ බව පවසයි.

    ඊයේ (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව අනාවරණය කළේය.

    “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. මේ වෙන කොට ඒ අදාළ යටිතල පහසුකම් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ Facial recognition වලට අදාළ දත්ත එකතු කරන්න, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන්න ජූනි මාසය තුළ.”

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබුණු මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය මෙම වසර තුළ අනිවාර්යයනේම ආරම්භ කිරීමට අවශ්‍ය කෙරෙන කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,503 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,928 Views
    Don't Miss

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 20250113 Views

    බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම්…

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025

    දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

    June 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.