Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්
    Featured

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

    By LFNJanuary 18, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලය ආසන්නයේ සංවිධානය කර තිබු විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    අද (18) දහවල් එම විරෝධතාවය සංවිධානය කර තිබු අතර විරෝධතාව විසුරුවා හැරීම සඳහා මෙලෙස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

    විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා සිදුකළ වැටුප් වැඩිකිරීමට සමගාමීව තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

    වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කිරීම සඳහා බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට සිදුවන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,503 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,928 Views
    Don't Miss

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 20250113 Views

    බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම්…

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025

    දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

    June 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.