Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුහල්පතිවරුත් තීරණයක් ගනී
    Featured

    විදුහල්පතිවරුත් තීරණයක් ගනී

    By LFNJanuary 17, 2024No Comments1 Min Read167 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි.

    එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බවය.

    “තමන්ගේ උසස් වීම නැති, තමන්ගේ වැටුප අහිමි අය මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ පාලකයින්ට විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. පොරොන්දු වෙලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් හරහා මෙයට පිළියම් යොදන්න. අපට පහුගිය දා පැවැති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා පොරොන්දු වුණා ඉදිරි සතියේ එළැඹෙන බදාදා වෙන විට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව. අපි විශ්වාස කරනවා මෙම පොරොන්දුව ඉටුකරන්න කටයුතු කරයි. එහෙම නොවුණොත් අපි සුදානම් සියලු විදුහල්පතිවරු ඒකරාශි කරමින් බරපතළ ක්‍රියාමාර්ගවලට යන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202607 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.