Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025

    අද කාලගුණය

    November 8, 2025

    පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරියක ගැටී මරුට

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරසවි සිසුවිය ඩෙංගු රෝගයෙන් මරුට
    Featured

    සරසවි සිසුවිය ඩෙංගු රෝගයෙන් මරුට

    By LFNJanuary 17, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ඊයේ (16) මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය.

    මෙසේ මරණයට පත්වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හසිනි භාග්‍යා නමැති තරුණියකි.

    ඉකුත් 05 වන දින උණ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇයව ඇතුළත් කර තිබුණි.

    ඉන් අනතුරුව ඇයව 11 වනදා දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ අතර ඇයට ඒ වනවිට සිහිය නොමැතිවී ඇති බව දෙමාපියන් පැවසීය.

    එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු, ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබුණි.

    එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ (16) අලුයම මිය ගොස් ඇත.

    තරුණියගේ මරණය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිර වාහනයවීම සමඟම ඇතිවූ සංකූලතා මත සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 2025

    අද කාලගුණය

    November 8, 2025

    පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරියක ගැටී මරුට

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,397 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,347 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    දියණියව ඝාතනය කර පියත් සියදිවි නසාගෙන

    November 8, 20250117 Views

    තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා…

    අද කාලගුණය

    November 8, 2025

    පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරියක ගැටී මරුට

    November 8, 2025

    2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.