Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෝදර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
    Featured

    මෝදර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

    By LFNJanuary 16, 2024No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ රන්දිය උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි.

    වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025084 Views

    එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඊයේ (15)…

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025

    හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශන ඇරඹෙයි

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.