Share Facebook Twitter LinkedIn Pinterest Email මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි ශ්‍යාමලී ෆොන්සේකා නැමති කාන්තාවක් අතුරුදන්ව තිබේ. 59 හැවිරිදි ඇය පසුගිය 12වනදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මොරටුව පොලීසියට දැනුම්දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටී.