Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රබර් පටියකට ගෙල සිර වී පුංචි පුතු අවසන් ගමන් යයි
    Featured

    රබර් පටියකට ගෙල සිර වී පුංචි පුතු අවසන් ගමන් යයි

    By LFNJanuary 15, 2024No Comments1 Min Read385 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රබර් පටියකට ගෙල සිරවීම හේතුවෙන් කලවාන, පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොතුපිටිය පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස මියගොස් ඇත්තේ කන්කානම්ලාගේ ගගන නමැති දරුවෙකි. ඔහු පවුලේ එකම දරුවාය.

    මෙම දරුවා යකඩ මිටි, බෝර යකඩ කූරුවලට රබර් පටි ගැටගසා කැරකවීම කුඩා කාලයේ සිටම විනෝදාංශයක් සේ කර තිබෙන බවත් පෙරේදා (13) ද නිවසේ සිටියෙදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක් ගැටගසා කරකවමින් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම අවස්ථාවේ මාපියන් නිවසේ නිදාගෙන සිට ඇති අතර දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී යකඩ කූර හිසේ වැදී රබර් පටිය ගෙල සිරවී සිට ඇත.

    පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිටි දරුවා ගැන මාපියන් දැනගෙන ඇත්තේ අසල්වාසී දරුවකු කළ දැනුම්දීමකින් පසුව බව පොලීසිය සඳහන් කරයි.

    පොතුපිටිය රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් රැගෙන ආ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කලවාන රෝහල වෙත මාරු කර යවමින් සිටියදී මියගොස් තිබේ.

    මාපියන්ගේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202607 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.