Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාද දෙකක දී ඝාතන දෙකක්
    Featured

    සාද දෙකක දී ඝාතන දෙකක්

    By LFNJanuary 15, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදුකළ පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

    හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු ඊයේ (14) සවස සාදයකට සහභාගී වී ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් සිදුව තිබේ.

    පසුව ඒම ගැටුම දුරදිග යාමත් සමග සාදය අවසන් වී ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වී ඇත.

    එම අවස්තාවේ දී නැවත් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර පසුව ඔහුව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ.

    එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    පහරදුන් පුද්ගලයාද තුවාල ලබා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී.

    ඝාතනයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    මේ අතර බෝයවලාන දුන්දෙණිය ජනපදය ප්‍රදේශයේ දී ද පහරදීමකින් ඝාතනයට ලක් ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු දුන්දෙණිය ජනපදය, මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඊයේ (14) සවස පැවති සාදයක දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තවත් පුද්ගලයෙකු විසින් තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    දඹදෙණිය රෝහලට ඇතුළත් කර පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරු, ආරවුලට මැදි වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    බෝයවලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 20260123 Views

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග…

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.