Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කළුතර ඛේදවාචකයේ අලුත්ම කතාව
    Featured

    කළුතර ඛේදවාචකයේ අලුත්ම කතාව

    By LFNJanuary 15, 2024No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතරදී කළුගඟේ දිය නැමට ගිය 15 සහ16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

    උපන්දින සැමරුමක් සඳහා එහි ගොස් දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබේ.

    වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ අද පස්වරුවේ දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවටය.

    මෙලෙස මියගියේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර සහ දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙකි.

    මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බවද අනාවරණය වී තිබේ.

    එක් සිසුවියකගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබී ඇති අතර, ඒ නිමිත්තෙන් ඔවුන් කැළිඩෝ වෙරළ තීරයට පැමිණ තිබුණි.

    පළමුව මුහුදේ දියනාමින් සිටි ඔවුන් එක් සිසුවියකගේ ඉල්ලිම පරිදි කළුගගේ කලපුවට ගොස් තිබුණි.

    එහිදී ඔවුන් දියේ ගිලී ඇති අතර, ඔවුන් ගොඩගෙන සුව සැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත්කර ඇති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250115 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.