Share Facebook Twitter LinkedIn Pinterest Email කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් එහි සිටි රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා ඇත. තවත් රැඳවියන් 60 දෙනෙකු පමණ පළා ගොස් ඇතැයි පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.