මාවතගම ප්‍රදේශයේ දී සිදුකළ යුක්තිය සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ මැණික් ගලක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම පුද්ගලයාව නිදහස් කර ගැනීමට රු 100,000ක මුදලක් රැගෙන ආ තවත් පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.