Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
    Featured

    අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

    By LFNJanuary 12, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (12) දින සිට උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    සිසුවිය සියදිවි නසා ගැනීමේ සිද්ධිය – මවගෙන් සාක්ෂි සටහන් කරගනී

    May 15, 20250114 Views

    කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව සාක්ෂි සටහන් කරගැනීම අද (15) කොළඹ මහෙස්ත්‍රාත්…

    විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව නොයයි

    May 15, 2025

    පුටුවෙන් දීපා කොළඹට ?

    May 15, 2025

    23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

    May 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.